ඉතින් මෙය ක්‍රියාත්මක කරගැනීමේ ආකාරය විමසා බලමු.
මුලින්ම පාලක පුවරුවට (Control Panel) යන්න. ඉන්පසු ඉහත රූපයේ පිරිදි Language And Region මත කොටන්න.
එවිට පහත රූපය ලැබේවි.
රූපයේ පරිදි Change Keyboards මත කොටන්න. එවිට පිහත රූපයේ පරිදි නව වින්ඩෝවක් පැමිණෙනු ඇත.
Chage Keyboard මත කොටන්න.
ඉන්පසු අපිට අවශ්‍ය භාශාවට අදාළ KeyBoard එක තෝරාගත යුතුව ඇත. මේ සඳහා Add මත කොටන්න.
ඉහත රූපයේ පරිදි, සිංහල කෝරාගන්න.
දැන්, අවශ්‍ය භාශාව තෝරාගැනීම සඳහා Language Bar එක දිස්වේවි. ඒ මඟින් තමන් පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එකේ ලියන භාෂාව වෙනස් කළ හැකියි.
මේ පිළිබඳ ප්‍රශන ඇති වුණොත් Comment කරන්න.
වටින පොස්ට් එකක්
ReplyDelete