Mac OSX Snow Leopard යනු වින්ඩෝස්, ලිනුක්ස් වගේ මෙහෙයමු පද්ධතියක් වන අතර එය විශේෂයෙන් නිපදවා ඇත්තේ Apple Inc. හි පරිඝණකයන් සඳහා වේ. එම නිසා අප සතු සාමාන්‍ය පරිඝණක වල එය ක්‍රියා කරවීම සඳහා යම් වෙනස්කම් කිහිපයක් කළ යුතු වේ. එම වෙනස්කම් සිදු කරන ලද DVD ඉමේජයක් අන්තර්ජාලයෙන් බාගත කරගත හැකිය. එය DVD තැටියකට Burn කර ගරනීමෙන් පසු එය අප පරිඝණකයේද ස්ථාපනය කර ගත හැකිය. ඒය සිතන තරම් පහසු ක්‍රියාවක් නම් නොවේ. නුදුරු දිනක රූපසටහන් සහිතව එය ඉදිරිපත් කරන්නට සිතා සිටී.
මේ බ්ලොග් එකට කවුරුත් එන්නේ නැති එක අහ්න්නත් දෙයක්ද මේකේ හරයක් නෑනේ ! අපරාදේ ආවේ නිකන් රස්තියාදුවක් විතරයි ජරා බ්ලොග් එකක්
ReplyDeleteනුදුරු දිනක රූපසටහන් සහිතව බලාගන්න පුහ්..
:D :D
ReplyDelete