ආයුබෝවන් | NewsBar► ||Hi-Quality Sound ගන්නේ මෙහෙමයි.. || Ditto- Clip Board Manager || බ්‍රව්සර් යුද්ධයේ නවතම තතු.....|| computerguide91@gmail.com ලිපිනයට ඔබගේ ප්‍රශ්න යොමුකරන්න......

Monday, March 8, 2010

බ්‍රව්සර් යුද්ධයේ නවතම තතු.....

මැතකදී Opera සහ Google Chrome තම වෙබ් බ්‍රව්සර් වල අළුත්ම සංස්කරණ ඉදිරිපත් කරන ලදි. ඔපෙරා තම අළුත්ම සංස්කරණය සමඟ ඔවුන් පවසන පරිදි ලෝකයේ වේගවත්ම වෙබ් බ්‍රව්සරය ඔව්න්ගේ බුව්සරයයි. කෙසේ වෙතත් Tomshardware මඟින් පවත්වන ලද තත්ව පරීක්ෂණ මඟින් වේගවත්ම බ්‍රව්සරය පිළිබඳ යම් කිසි අදහසක් අපට ලබා ගත හැකිය. එහි සාරාංශයක් ඉදිරිපත් කරමි.

Friday, March 5, 2010

අන්තර්ජාලය භාවිතයෙන් පින්තූර හැඩ ගැන්වීම.

ඔබ ලබාගත් යම් පින්තූරයක සැකසීමක් සිදුකිරීමට අවශ්‍ය වූ විට ඔබට ඒ සඳහා යම් කිසි මෘදුකාංගයක සහය පැතීමට සිදුවේ. ඔබගේ දුරකථනයෙන් ලබාගත් පින්තූරයක් සේවා සථානයේදී Face Book වෙත යැවීමට අවශ්‍ය විය හැක. නමුත් පින්තූරය අඳුරු වැඩි නම් එහි එළිය වැඩි කරගත යුතුය. එවැනි බොහෝ දේ කරගත හැකි වෙබ් වෙයාර් ‍(Web Ware) එකක් ගැන අද ඔබව දැනුවත් කරන්නම්.
මෙහි නම picnik වේ. මෙය මෑතකදී Google සමාගම විසින් ඔවුන් යටතට ගෙන ඇත. ඉදිරියේදී මෙහි බොහෝ වැඩි දියුණු කිරීම් සිදුවනු ඇත.

Thursday, March 4, 2010

Now Supports Mobile Phones.

මේ බ්ලොග් එකට දැන් මොබයිල් ෆෝන්ස් වලින්ද සම්බන්ධ විය හැකිය. ඔබ ෆෝන් එකකින් සම්බන්ධවේ නම් ස්වයංක්‍රීයවම ඔබව මොබයිල් අඩවියට ගෙනයනු ඇත. එසේ නොවුනහොත් කරුණාකර මට දැනුම් දෙන්න.
computerguide91@gmail.com

Wednesday, March 3, 2010

ඊ-මේල් අනුග්‍රාහකයෙක් (e-mail Client) භාවිතයෙන් පහසුවෙන් ඊ-මේල් පාවිච්චි කිරීම.

නොමිලේ සපයන ඊ-මේල් සෙවාදායකයන්ගෙන් ඉතා අතළොස්සක් පමණක් මෙම පහසුකම ලබා දේ. ගූගල් ජීමෙල් (Email from Google) එවැනි සේවාදායකයෙකි. ඔබට Gmail ගිණුමක් තිබේ නම් ඉතා පහසුවෙන් ඊ-මේල් අනුග්‍රාහකයා සකස්කර ගැනීමට පුළුවන. මා මෙහිදී Mozilla Thunder Bird 3 ඊ-මේල් අනුග්‍රාහකයා යොදාගෙන ඇත. Thunder Bird නොමිලේ ලබා ගත හැකි අතර ඉතාමත් පහසුවෙන් පාවිච්චි කළ හැක. MS Office Outlook, Windows mail, Outlook Express යනු මයික්‍රොසොෆ්ට් සමාගමේ ඊ-මේල් අනුග්‍රාහකයන් ය. එවාද Thunderbird මෙන් පාවිච්චි කළ හැකිය.

වෙනත් මෘදුකාංගයක් භාවිතයෙන් තොරව youtube.com වීඩියෝ බාගත කිරීම.

මෙය බොහෝ දෙනෙක් දන්නා ක්‍රමයක් උවත් තවමත් නොදන්නා අය සඳහා මෙය ඉදිරිපත් කරමි.

New Begining

මම මේ බ්ලොග් එක පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන්නේ මා විසින් පරිඝණකය පාවිච්චි කිරීමේදී ඉගෙනගත් බොහෝ කරුණු ඔබත් සමඟ බෙදා හදා ගැණිමටයි. ඉතින් මා සමඟ එක් වන්න.

ආයුබෝවන්