ආයුබෝවන් | NewsBar► ||Hi-Quality Sound ගන්නේ මෙහෙමයි.. || Ditto- Clip Board Manager || බ්‍රව්සර් යුද්ධයේ නවතම තතු.....|| computerguide91@gmail.com ලිපිනයට ඔබගේ ප්‍රශ්න යොමුකරන්න......

Monday, March 8, 2010

බ්‍රව්සර් යුද්ධයේ නවතම තතු.....

මැතකදී Opera සහ Google Chrome තම වෙබ් බ්‍රව්සර් වල අළුත්ම සංස්කරණ ඉදිරිපත් කරන ලදි. ඔපෙරා තම අළුත්ම සංස්කරණය සමඟ ඔවුන් පවසන පරිදි ලෝකයේ වේගවත්ම වෙබ් බ්‍රව්සරය ඔව්න්ගේ බුව්සරයයි. කෙසේ වෙතත් Tomshardware මඟින් පවත්වන ලද තත්ව පරීක්ෂණ මඟින් වේගවත්ම බ්‍රව්සරය පිළිබඳ යම් කිසි අදහසක් අපට ලබා ගත හැකිය. එහි සාරාංශයක් ඉදිරිපත් කරමි.

මෙහි පරීක්ෂණය සඳහා යොදාගත් පරිගණකයේ තොරතුරු පහත දැකවේ.
Operating System
Windows 7 Ultimate (64-bit)
CPU
AMD Athlon 64 X2 3800+ @ 2.0 GHz (dual core)
Motherboard
Biostar NF61S-M2 TE
Memory
4GB DDR2 @ 800 MHz (2 x 2GB)
Graphics
Evga Nvidia GeForce GTX 260 (896 MB GDDR3), PCI-E 1.0
Storage
Western Digital Caviar WD400, 40GB EIDE, 7,200 RPM
Optical
Asus DVD-RW 1814-BLT-BULK-BG
Power Supply
Corsair TX750W (750W Max)

යොදාගත් වෙබ් බ්‍රව්සර් සංස්කරණයන් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.


BrowserVersion
Apple Safari4.04
Google Chrome4.0.249.78
Microsoft Internet Explorer8
Mozilla FireFox3.6
Opera10.50

මෙහිදී වින්ඩෝස මෙහෙයුම් පද්ධතිය යොදාගෙන තිබෙන්නේ ප්‍රධාන හේතු තුනක් නිසා ය.



1. බොහෝදෙනෙක් වින්ඩෝස් භාවිතා කරීම.
2.ඔපෙරා අළුත්ම සංස්කරණය වින්ඩෝ සඳහා පමණක් (දැනට) ඉදිරිපත් කරීම.
3. වින්ඩෝස මෙහෙයුම් පද්ධතිය සියළුම වෙබ් බ්‍රව්සර් වල තාත්වික සංස්කරණ (Native Versions) සඳහා සහය දැක්වීම.
වින්ඩෝස් 7 සථාපනය කිරීමෙන් අනතුරුව එය යාවත්කාලීන කරන ලදි. වෙබ් බ්‍රව්සර් සථාපනය කිරීමෙන් අනතුරුව SilverLight, Flash, and Java සථාපනය කරන ලදි.

පහත දැක්වෙන්නේ පරීක්ෂණ වල ප්‍රතිළුලයි.

වෙබ් බ්‍රව්සරය ආරම්භ වීමට ගතවන කාලය.

එක් ටැබයක් සමඟ, ටැබ් 5 ක් හා ටැබ් 8 ක් සමඟ





































































මතකය (RAM) භාවිතය.































































තව දුරටත් කියවීම සඳහා මෙම ලිපිනයට යන්න.

No comments:

Post a Comment