ආයුබෝවන් | NewsBar► ||Hi-Quality Sound ගන්නේ මෙහෙමයි.. || Ditto- Clip Board Manager || බ්‍රව්සර් යුද්ධයේ නවතම තතු.....|| computerguide91@gmail.com ලිපිනයට ඔබගේ ප්‍රශ්න යොමුකරන්න......

Saturday, June 19, 2010

Hi-Quality Sound ගන්නේ මෙහෙමයි..

ඔබේ පරිඝණකයට කෙතරම් හොඳ සබ්වූෆර් සිස්ටම් එකක් තබුනත්, කෙතරම් හොඳ හෙඩ් ෆෝන් එකක් තිබුණත් ඔබට තවත් හොඳ ශබ්දයක් ගන්න පුලුවන්. ඉතින් මම කියන්න හදන මෘදුකාංගය මඟින් එතරම්ම හොඳ ස්පීකර් පද්ධතියක් තිබුණත් ඉතා හොඳ ශබ්දයක් ගන්න පුළුවන්.
ඒත් මගේ මතය ඉතා හොඳ ස්පීකර් පද්ධතියක් තිබීමෙන් වඩාත් හොඳ ශබ්දයක් ලබාගත හැකි බවයි. ඉතින් මේ මෘදුකාංගය යම් කිසි එක මීඩියා ප්ලේයරයක් මත පමණක් වැඩකරන එකක් නෙමෙයි. මෙය තවත් ඕඩියෝ කාඩ් එකක් විදියට ක්‍රියා කරයි. මෙය ඕනෑම ආකාරයේ ශබ්ද සඳහා භාවිතා කළ හැකි අතර, විවිධ සකසනයන් භාවිතා කරමින් තමන් අසනු ලබන ගීතයේ හෝ චිත්‍රපටයේ ශබ්දයට අනුව ඉතා හොඳ ශබ්දයක් ලබා ගත හැකි පරිදි සකසා ගාත හැක.
SRS 1
ඉහත රූපයේ මවිසින් වාදනය කරන සංගීතය ස්ටීරියෝ ආකාරයෙන් (එනම් ඕඩියෝ මාර්ග දෙකක් පමණක් සහිත) වාදනය වන්නකි. නමුත් මාසතුව 5.1 (එනම් සාමාන්‍ය ශබ්ද මාර්ග පහක් සමඟ බේස් මාර්ගයක් සහිත) සබ්-වූෆර් සිස්ටම් එකක් ඇති බැවින් ස්ටීරියෝ වාදනය 5.1 Sorround වාදනයක් බවට උසස් කර වාදනය කිරීමේ හැකියාව ඇත. මෙහිදී තිබෙන විශේෂත්වය නම් මෙහිදී විශේෂ තාක්ෂණයන් භාවිතා කරමින් ඉතා උසස් තත්වයකින් මෙය සිදු කිරීමයි. 5.1 නොතිබුණත් ස්ටීරියෝ තාක්ෂණය භාවිතයේදී පවා ඉතා උසස් තාක්ෂණයක් භාවිතා කරමින් වාදනය වන ශබ්දයේ තත්වය උසස් කිරීම මෙමඟින් සිදු කරයි.
ලෝකයේ භාවිතා වන ෆ්ලැට් පැනල් රූපවාහිනී, ඩීවීඩී ප්ලේයර්, බ්ලූ රේ ප්ලේයර් වල මෙම ශබ්දය උසස් කරණ මෘදුකාංගය භාවිතා කරයි. ඉතින් මෙම මෘදුකාංගය $19.99 ක් මිළ වන අතර නොමිලේ දින කිහිපයක් පාවිච්චි කරීමට බාගත හැකිය. ඉතින් උත්සහ කර බලන්න. ඔබ නොසිතන ආකාරයේ උසස් ශබ්දයක් ඔබට ලබා ගත හැකිය.
පරිස්සමින්- අහල පහළ ගෙවල් වලින් පැමිණිලි එන්න පුළුවන්..

SRS Audio Sandbox™ restores depth and clarity to all your audio content, delivering immersive surround sound, crystal clear dialog and rich bass from music, video, games and more. Finally, audio the way the artist intended it to sound: organic, immersive and uncompromised. Hearing is Believing!



SRS Audio Sandbox is the ultimate audio enhancement software for the PC. Experience amazing sound tailored to any PC speaker configuration - headphones, stereo speakers, or surround speakers, all with the click of a button. Users simply select their audio content (e.g. music, movie, game or voice) and then choose from many presets (i.e. rock music, classical, jazz, country, etc).
FEATURES
  • Enriches the audio performance of all content: Music, Video, Gaming, and more

  • Natural surround sound experience from desktop speakers, internal notebook speakers and headphones

  • Improved bass performance

  • Dialog clarity makes vocals easier to understand

  • Delivers a more lively and brilliant sound by highlighting the high frequency details originally presented in the audio source

  • Includes genre presets

  • Advanced controls allows customization to personal preference

  • Speaker output optimization to compensate and reposition audio placement for poorly placed speakers

  • Compatible with all media players: Windows Media Player, iTunes, RealPlayer, Winamp, and more


  • For users who want even more customization, SRS Audio Sandbox lets you personalize your audio experience through the use of advanced controls, which provide deep, rich bass, restore the clarity to vocals and high frequency sounds, provide 3D enhancement for stereo and mono content, and more.
    Best of all, SRS Audio Sandbox allows users to experience surround sound on their PC, regardless of their speaker arrangement, even over headphones.  SRS technology is able to overcome the physical limitations of poorly placed or small size speakers, delivering the best entertainment experience available on a PC.

    1 comment: